lan englan tam

පුවත්

සින්දුවක් කියන්න තමයි දවස ගාණේ සිදු වෙන්නේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"මෑතකදී මම නිර්මාණ කිහිපයක් කළා. එහෙම නැතුව මෑතකදි මම ටෙලිනාට්‍යවලට ගීත ගායනා කළේ නෑ. චිත්‍රපට ගීත කීපයක් ගායනා කළා තිරගත වෙන්න තියෙන. අවුරුදු පහක් පමණ රියැලිටි වැඩසටහනකට දවස් තුනක් හෝ හතරක් වෙන් කරන්න සිදු වෙලා තියෙනවා. මොකක් මොකක් හෝ සින්දුවක් කියන්න තමයි සිදු වෙන්නේ දවස ගාණේ." මෙසේ පවසන්නේ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනීය.

'මිරර් ආට්ස්' යූටියුබ් කතාබහට එක් වෙමින් ඇය පසුගිය සතියේ මේ බව ප්‍රකාශ කළාය.
නිරෝෂාගේ සම්පූර්ණ කතාබහ 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

Back to top
Go to bottom

Popular News