lan englan tam

පුවත්

සෝමලතා සුබසිංහයන්ගේ ප්‍රිය සහකරු ලයනල් ප්‍රනාන්දු සමුගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ සහකරු වූ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු, විදේශ ගණනාවක ශ්‍රී ලංකා තානාපති සහ උතුරු - නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ලෙස සිවිල් සේවයේ වටිනා මෙහෙවරක් කළ ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ශාමලිකා යන දියනියන්ගේ පියාණන් වූ හිටපු ආණ්ඩුකාරවරයා නාට්‍යවේදී චන්දන අලුත්ගේගේ මාමණ්ඩියද වේ
හිටපු ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිත අතර වැඩිදුර විස්තර ඉදිරියේදී දැනුම් දීමට අපි බලාපොරොත්තු වෙමු.
ලයනල් ප්‍රනාන්දු මහතාගේ අභාවය වෙනුවෙන් 'මිරර් ආට්ස්' අපගේ ශෝකය පළ කරමු!

Back to top
Go to bottom

Popular News