lan englan tam

පුවත්

ඊළඟ 'ට්‍රෙන්ඩින්' ධනුෂ්ක - මිලා ආදරය 22 සිට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'ලලයි ලිලයි ලයි' සුපුන් රත්නායකගේ ජනප්‍රිය නාට්‍යය මුල සිට අග දක්වා සෑම කථාංගයක්ම යූටියුබ් සමාජ ජාලයේ බොහෝ දෙනෙකු නරඹන (ට්‍රෙන්ඩින්) වීඩියෝ අතරට එක් වී තිබූ අතර පසුගියදා අවසන් වූ එම නාට්‍යයේ දෙවන කොටස එළඹෙන ජූලි 22 සිට ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට යළි පැමිණීමට නියමිතය.

සුපුන් රත්නායක - 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ටෙලිනාට්‍යය අවසන් වන විටදී මෙන්ම 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙමින්ද මෙහි දෙවැනි කොටසක් ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිත බව මීට පෙර පැවසීය.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සාර්ථක ගමනක් යන සුපුන්ගේ ටෙලිනාට්‍ය අතරින් බෙහෙවින් ප්‍රතිචාර ලැබූ නාට්‍යයක් වන්නේ මෙම නාට්‍යය වේ.

Back to top
Go to bottom

Popular News