lan englan tam

පුවත්

ස්වර්ණවාහිනියේදී බැඳි හාදකම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව ආරම්භ කළ සමයේ පටන්ම ජනප්‍රිය නිවේදිකාවක් වූ වර්තමානයේදී වෛද්‍යවරියක ලෙස කටයුතු කරන දිනූජා රූපසිංහ සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ ජනප්‍රිය නළුවෙකු වන ප්‍රදීප් ධර්මදාස මෙවර ජනප්‍රිය නිවේදක හරීන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් සංවාදයට සහභාගි වී තිබිණි.

කලා ජීවිතයේ ඔවුන් දෙදෙනාගේ ක්‍රියාශීලීකම, දිනූජාගේ වෘත්තීය, දෙදෙනාගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කර තිබිණි.
හරීන්ද්‍ර සමග රසවත් සංවාදය පහතින් නරඹන්න.

Back to top
Go to bottom

Popular News