lan englan tam

පුවත්

ජාත්‍යන්තරයට යන්න ආසයි; අභිලාශි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අභිලාෂි සන්තුෂ්කි 'සිංහබාහු' චිත්‍රපටයෙන් ශ්‍රී ලාංකේය සිනමාවට දායාද වූ නිළියකි. ඇය බොහෝ දෙනාගේ ආදරයට මෙන්ම ඇතැම් විට විවේචනයටද ලක් වීම ගැන කතා කරමින් සිය රංගන් ජීවිතයේ අපේක්ෂා පිළිබඳව හෙළි කිරීමට 'මිරර් ආට්ස්' සමග එක් වූවාය.

සිය පළමු රංගනයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් අභිලාශි තරුණියක ලෙස සිනමාව දකින ආකාරය, තමන්ගේ ගමන් මග යනාදිය 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග කළ කතාබහ මේ වන විට විකාශය වෙයි.
ආදරය යනු පරිත්‍යාගශීලී බෝසත් හැඟීමක් බව කියන අභිලාශිගේ සම්පූර්ණ සංවාදය පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News