lan englan tam

පුවත්

'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බූපති නලින් වික්‍රමගේ විසින් රචනා කරන ලද 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘති එළිදැක්වීම අගෝස්තු 24 වැනිදා සිදු කෙරේ.

ප්‍රගීත් අලුත්වත්ත විසින් දේශන පවත්වනු ලබන කෘති එළිදැක්වීම එදින සවස 03ට කොළඹ 07 JDA කලාගාරයේදී සිදු කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News