lan englan tam

පුවත්

ගම්පහ සජබ සංවිධායක කුමාරි මුණසිංහ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ ගායන සහ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ ජනාධිපතිවරණයේදී සමගි ජන බල වේගයට සහාය දීමේ අරමුණින් එම පක්ෂයේ සංවිධායක ධුරය භාරගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයා හැටියට සහභාගි වන අතර ඒ අනුව මෙම පත්වීම සිදු වී තිබේ.

Back to top
Go to bottom

Popular News