lan englan tam

පුවත්

ලාංකේය නර්තනයේ ජීවය වජිරා චිත්‍රසේන සමුගනී!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දේශීය නර්තන කලාවේ ප්‍රවීණතම ශිල්පිනියක සහ එම කලාවේ ජීවය ලෙස සැලකූ වජිරා චිත්‍රසේන අද (23) අභාවප්‍රාප්ත වූවාය.

2001දී භාරත රාජ්‍ය පද්ම ශ්‍රී ගෞරව සම්මානයෙන්ද පුද ලද නර්තනවේදිනියක වූ වජිරා චිත්‍රසේන මිය යන විට 92 වැනි වියෙහි පසු වූවාය.
දේශීය නර්තන කලාවේ සම්මානනීය පුරාවෘත්තයක් වූ චිත්‍රසේනයන්ගේ වජිරා චිත්‍රසේන ශ්‍රී ලාංකේය නර්තන කලාව ලෝකය ඉදිරියේ බුහුමනට ලක් කිරීමට සමත් වූවාය.
අග්‍රගණ්‍ය නරතනවේදිනියනි, ඔබට නිවන් සුව!

Back to top
Go to bottom

Popular News