lan englan tam

පුවත්

ජනපතිට ගීතයෙන් ආචාරයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ගීතයෙන් ආචාර කිරීමට කටයුතු කළ තරුණ කාණ්ඩයක් පිළිබඳව අවධානය ලැබී තිබේ.

දේශපාලනික සටහන්, ලියවිලි වෙනුවට ජනාධිපතිවරයා ධුරයට පත් වීමට පෙර සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිත කළ තේමා ගීතය යළි ගැයීමට මෙම කාණ්ඩය කටයුතු කර තිබේ.
ගීතයේ පද රචනාව විමල් කැටිපෙආරච්චි සහ සංගීතය කසුන් කල්හාරගෙනි.

Back to top
Go to bottom

Popular News