lan englan tam

පුවත්

ඉහළම ප්‍රතිචාර ලබන කසුන්ගේ 'සීනි මුරුක්කු'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචිත කෙටි කතා සංග්‍රහය 'සීනි මුරුක්කු' සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළි දැක්වුණු අතර මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී කසුන් සහ ඔහුගේ බිරිඳ මාධවී එක්ව එහි අලෙවි කටයුතු සඳහා සම්බන්ධ වෙමින් සිටිති.
ප්‍රදීප් ප්‍රේමලාල් විසින් පිටකවර නිමැවුම් කරන ලද මෙහි ඇතුළත සිතුවම් කසුන්ගේ බිරිඳ මාධවී විසින් සිදු කරනු ලැබ තිබෙන අතර පාඨක සහ මාධවී - කසුන්ගේ රසිකයින්ගේ ආදරණීය ප්‍රතිචාර ඒ සඳහා ලැබෙමින් ඇත.

පොත එළි දක්වා දින පහක් යන තැනදී එහි දෙවැනි මුද්‍රණයට පවා සිදු කිරීමට හැකි වීම කසුන් සහ මාධවීගේ ජයග්‍රහණයකි.

Back to top
Go to bottom

Popular News