lan englan tam

පුවත්

2010න් පස්සේ මගේ ෆැන්ටසි ලෝකය වෙනස් වුණා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කලක් ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රියතම නළුවකු වූ සුරාජ් මාපා මෙවර සෙනසුරාදා (28) 'මිරර් ආට්ස්' කතාබහ සමග එක් විය.

රංගන ශිල්පියෙකු පමණක් නොව නර්තනය සිය කලා ජීවිතයේ තිඹිරි ගෙය කරගත් සුරාජ් එහිදී පැවසුවේ එක්තරා වකවානුවකදී සිය ජීවිතය වෙනස් වූ බවය. එනම්, 2010 වසරින් අනතුරුව සිය ජීවිතය වෙනස් වූ බවත් එයට අදාළ හේතුත් ඔහු එහිදී පවසයි.
සිය ෆැන්ටසි ලෝකය වෙනස් වූ හැටි පවසන සුරාජ් මිනිසුන් නර්තනයේ යෙදී සිටිනු බලා සිටීම තමන් ප්‍රිය කරන බවද පවසයි.
ඕලු ටෙලිනාට්‍යයෙන් අනතුරුව තමන් ටෙලිනාට්‍ය කලාවේ අඛණ්ඩව නියැලීමට තීරණය කළ බවත් සිය තවත් අදහස් ගණනාවකුත් සුරාජ් 'මිරර් ආට්ස්' සංවාදයේදී හෙළි කරයි.

Back to top
Go to bottom

Popular News