lan englan tam

පුවත්

'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බූපති නලින් වික්‍රමගේ විසින් රචනා කරන ලද 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘතිය මෑතකදී එළිදැක්වුණු අතර එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මිලට ගැනීමේ හැකියාව සලසා තිබේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී විදර්ශන් ප්‍රකාශන - B 100 කුටියේ කෘතිය අලෙවියට තබා ඇත.

Back to top
Go to bottom

Popular News