lan englan tam

පුවත්

මිශ්‍ර ප්‍රතිචාර ඇති Passport

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ් නයනතාරා වික්‍රමාරච්චි, රංගනයෙන් දායක වන Passport චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ කළ අතර ඒ සඳහා විවිධ ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතී.

ක්‍රිස් ඇන්තනි විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටය වසර පහකට ආසන්න කාලයකට උඩදී නිර්මාණ කටයුතු ආරම්භ කෙරිණි.
ඩබ්ලිව්. සෝමසිරි රාජසුරිය නිෂ්පාදනය කළ, විධායක නිෂ්පාදනය සමීර ද සිල්වා, සංගීතය ඩෙන්සිල් සේනාධීර, ඇඳුම් නිර්මාණය සවන් පවිත්‍ර, සහය අධ්‍යක්ෂණය ප්‍රනිත් ගුණරත්න, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් සංස්කරණය - ශාන් අල්විස්, නිෂ්පාදන කළමනාකරණය ආර්. සරවන් ලලිත් රාජපක්ෂ, සුමිත් ජයරත්න යනාදීහු දායක වී ඇත.

Back to top
Go to bottom

Popular News