lan englan tam

පුවත්

රූපවාහිනියෙන් ගුණාත්මක ටෙලිනාට්‍ය අයදුම්පත් කැඳවයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගුණාත්මක ගුණාත්මක ටෙලි නාට්‍ය විකාශය කිරීම සඳහා අයදුම්පත් කැඳවා අවස්ථාව ලබා දීමට ජාතික රූපවාහිනිය කටයුතු කර තිබේ.

ඒ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර ටෙලිනාට්‍යවල උසස් තත්ත්වය සලකා අවස්ථා ලබා දීමට රූපවාහිනී බලධාරීන් පියවර ගෙන ඇත.
අයදුම්පත් සඳහා www.rupavahini.lk වෙත පිවිසෙන්න.

Back to top
Go to bottom

Popular News