lan englan tam

පුවත්

අනුර සහෝදරයා 'මිස්' කරගත් විජේවීර නළුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කමල් අද්දරආරච්චි යනු රෝහණ විජේවීර චරිත කතාව පදනම් කොට නිර්මාණය කළ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ රෝහණ විජේවීර ලෙස පෙනී හිටි නළුවාය.

පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වී කටයුතු කළ ඔහු මේ වන විට රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර සමග සක්‍රීය දේශපාලනයේ නියැලෙයි.
පසුගිය දිනෙක කමල් විසින් එසේ කටයුතු කිරීමට හේතුව සඳහන් කරනු ලබන වීඩියෝවක් පසුගියදා පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News