lan englan tam

පුවත්

බොහෝ සවන් පිනවා නිහඬව නික්ම ගිය වාදකයෙක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වෘත්තීය වාදන ශිල්පියෙකු ලෙස වේදිකා සහ තවත් බොහෝ තැන් ගණනාවක් පිනවමින් කටයුතු කළ කරුණාරත්න ජයසිංහ පසුගියදා සිය ජීවිතයෙන් සමු ගත්තේය.

බොහෝ දෙනෙකුගේ සවන් පිනවීමට සිය ජීවිත කාලයේදී නිර්ලෝභීව කටයුතු කළ ඔහු නිහඬ ජීවිතයක් ගෙවමින් හිඳ නිහඬවම අවසන් ගමන් ගියේ බොහෝ දෙනෙකු නොදැනමය.
පසුගිය ඔක්තෝබර් 18 වැනිදා සන්ධ්‍යාවේ තලවතුගොඩ සුසාන භුමියේදී අවසන් ගමන් ගිය ඔහුට Mirror Arts නිවන් සුව පළ කරමු!

Back to top
Go to bottom

Popular News