lan englan tam

පුවත්

මැයි මාර ප්‍රසංගය හැබැහින් මවා ගැනීමේ තවත් උත්සාහයක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහින්ද ප්‍රසාද් මස් ඉඹුල විසින් රචනා කරන ලද නවකතාව 'මැයි මාර ප්‍රසංගය' මේ වන විට ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරනු ලැබ එළිදැක්වීමට නියමිතය.

එම කතාව සත්‍ය චරිතයක් පාදක කොට නිම වී ඇති බව මේ වන විට පාඨකයින් ඇසුරෙන් බොහෝ දෙනා දන්නා කරුණක් වී තිබෙන අතර එහි ප්‍රධාන චරිතය වන සමිධගේ නිවස වෙත යන එන අයද බොහෝ වෙති.
මේ එවන් අවස්ථාවක් සටහන් කරමින් මල්කා නෙත්මිනී ගිය ගමන වේ.

Back to top
Go to bottom

Popular News