lan englan tam

පුවත්

දමිතාට එහෙම වුණේ ඇයි? - දුලීකා කියයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය සහෝදර රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න පසුගිය කාලයේ මුහුණ දුන් දේශපාලන රැවටීම පිළිබඳව රංගන ශිල්පිනී දුලීකා මාරපන පසුගියදා රංගන ද සිල්වා විසින් මෙහෙයවනු ලබන යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශයක් සිදු කළාය.

ඇය පසුගිය අරගල සමයේ එයට අවතීර්ණ වීමට හේතුවද දුලීකා එම සංවාදයේදී පැවසුවාය.

Back to top
Go to bottom

Popular News