lan englan tam

අතන මෙතන

වික්ටර් හාරා ගී කවි එකතුව සහ ගී සැඳෑව

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වික්ටර් හාරා ගී කවි එකතුවේ එළිදැක්ම සහ මානව හිතවාදී ගී සැඳෑව

“මට ඔබ මතකයි අමන්දා”  Te Recuerdo Amanda

පරිවර්තනය සිසිර කුමාර බණ්ඩාරගම

දෙසැම්බර් 15 වැනිදා පස්වරු 6 ට

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී

ප්‍රසාංගික සහභාගිත්වය

නදීක ගුරුගේ, සුනිල් විජේසිරිවර්ධන, අජිත් කුමාරසිරි, බෙවිස් මනතුංග, නවරත්න ගමගේ, ජයතිලක බණ්ඩාර, විශ්ණු වාසු, චන්ද්‍රගුප්ත තේනුවර

එදින ඇතුල්වීම නොමිලේ.....

 

kemadasa

Back to top
Go to bottom