lan englan tam

සම්බා සහල්වලට ඉදිරියේදී පාලන මිලක් බිත්තර හා කුකුල් මස් මිල පිළිබඳවත් අවධානය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෙළෙඳපොළේ සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිලක් (MRP) නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මලික් සමරවීර හා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රුස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදි.

එසේම කුකුල් මස් හා බිත්තර මිලද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින අතර ඉදිරි සති 02 ඇතුළත කුකුල් මස් හා බිත්තර මිළ අඩු නොවුවහොත් ඒ සඳහා පාලන මිලක් නියම කිරීමට කටයුතු කරන බව ද ජීවන වියදම් කමිටුව පැවසීය.

Back to top
Go to bottom