හුන්නස්ගිරි කදු වැටිය පිහිටා ඇත්තේ මාතලේ දක්වා දිවෙන නකල්ස් කදු වැටිය කෙළවරෙහිය.
එය මුහුදු මට්ටමේ සිට මීටර් 1765 ක උසකින් පිහිටා ඇත.
එම කදුවැටියේ සිට පැමිණෙන සෑම ජල ප්රභවයක්ම මහ ඔය ජලාශයට එක් වේ. එසේ පැමිණෙන ජල ප්රභවයකින් මහ ඔය ජලාශයට යන අතරමගදී මෙම දිය ඇල්ල නිර්මාණය වී තිබේ.
මෙය උසින් මීටර් 48 ක් වගේම පළල මීටර් 12 කින් යුතුය.
https://mirrorarts.lk/life/tours/1801-2017-09-01-07-09-26#sigProId1cb4156d63