lan englan tam

දෙමෝදර දුම්රිය මාර්ගය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩී. ජේ. විමේලසුරේන්ද මහතාගේ අදහසකට අනුව මෙය නිර්මාණය කර ඇත. අංශක 360 කින් මෙම දුම්රිය ආපස්සට හැරෙනවා. ඇත්තටම සිදුවන්නේ කන්දක් වටා දුම්රිය මාර්ගය නිර්මාණය කර තිබීමයි. සුදු පාලකයින් විසින් සැතපුම් 11 කට සැලසුම් කල මග සැතපුම් 3 කට කෙටි කර වලලක හැඩය ගත් දුම්රිය මග සහ ආරුක්කු 9 යේ පාලම සැලසුම් කර තිබෙනවා. මෙම අදහස ඔහුගේ මනසට ඇවිත් තිබෙන්නේ දුම්රිය මාර්ග සංස්කරණයේදී එතුමා ලග සේවයේ යෙදී සිටි දෙමළ සේවකයෙකු හැද සිටි තලප්පාව දැකීමෙනුයි. අපේ රටේ ඉංජිනේරුවන්ගේ දස්කම් මැනවින් විදහා පාන මෙම දෙමෝදර දුම්රිය මාර්ගය විදේශිකයින්ගේ ප්‍රියතම ස්ථානයක්

 

kemadasa

Back to top
Go to bottom