පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මව් පදවිය ලබා තිබෙනවා.
ඒ බව ඇයගේ ස්වාමිපුරුෂයා වන හිරාන් යටෝවිට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙනවා.
අපි ඊයේ දෙමාපියන් බවට පත්වුණා…. අපිට පුංචි පුතෙක් ලැබුණා… ඔබ සැමගේ සුබපැතුම්වලට බොහොම ස්තුතියි…. ජීවිතය දැන් වඩාත් ලස්සනයි.