lan englan tam

පුවත්

ආලියාගේ අලුත්ම ආදර කතාව Jigra

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආලියා භට් සහ වේදන්ග් රයිනා රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය 'ජිග්‍රා' ඔක්තෝබර් 11 වැනිදා සිට සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

ධර්මා ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ වාසන් බාලා වේ.
කරන් ජොහාර් සමග, අපූර්වා මෙහ්තා, ආලියා භට්, ශහීන් භට් සහ සොමේන් මිශ්‍රා නිෂ්පාදන දායකත්වය සපයයි.
දේබාශිෂ් ඓරන්බම් සහ වාසන් බාලා තිර පිටපත් දායකත්වය දක්වා තිබේ.
'පූලොන් කා තාරොන් කා' කිශෝර් කුමාර් ගායනා කරන ලද, ආර්.ඩී. බර්මන් සංගීතවත් කළ ගීතය යළි අලුතෙන් ගායනා කිරීමට වේදන්ග් රයිනා කටයුතු කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. ආර්.ඩී. බර්මන් සහ ආනන්ද් බක්ෂි ගීතය පද රචනා කර තිබේ.

kemadasa

Back to top
Go to bottom