lan englan tam

පුවත්

අවුරුදු දහයකට පසු යළි සුපුන්ගේ 'මගේ ආදර අවනඩුව'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ කුළුඳුල් නවකතාව 'මගේ ආදර අවනඩුව' පළ කෙරුණේ මීට වසර 10කට පෙර මව්බිම ජාතික පුවත්පතේ 'යං' අතිරේකයේය.

වසර 10ක් ඇවෑමෙන් එහි දෙවැනි මුද්‍රණය මේ වන විට නිකුත් කෙරී ඇති බව සුපුන් රත්නායක පවසයි.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 'රසකතා' කුටියෙන් නවකතාව මිලදී ගැනීමට හැකි බවද සුපුන් පවසයි.
නො එසේ නම් 0777728727 අංකයට WhatsApp පණිවිඩයක් යෙදීමෙන් පෙර ඇනවුම් (Pre Order) බාර දිය හැකි බවද සුපුන් පවසයි.

Back to top
Go to bottom

Popular News