lan englan tam

පුවත්

විජේ හිටියා නම් සම්මානෙ ඔහුගෙ දෙපා මුළ තියනවා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් හොඳම නළුවාට හිමි සම්මානය දිනූ මොහොතේ ශ්‍රී ලංකාවේ අසහාය නළු විජය කුමාරතුංග ජීවත්ව සිටියේ නම් එය ඔහුගේ දෙපා මුල තබන බව ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර පවසයි.

ඒ ඇයි යන්න ඔහු 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග මෙවර සංවාදයට එක් වෙමින් මනෝහාරි හේවාවසම් සමග පැවසීය.
සිය ජීවිතය තුළ අතිශය සංවේදී අත්දැකීම් සංවාදයේදී බෙදාගන්නා ඔහු ලාංකික සමාජයේ ඇති අසීරුකම්ද සීරුවෙන් කතා කරයි.
කුමාර තිරිමාදුර සමග සංවාදය අද රාත්‍රී 07ට 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

 

kemadasa

Back to top
Go to bottom