lan englan tam

පුවත්

ආගමිකවත් දේශපාලනයේත් ඝෘජුව සිට ගත් ඇය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ආගමික සහ දේශපාලනික කාරණා පිළිබඳව කාන්තාවකගේ සැබෑ ජීවිත කතාවකින් දැන්ගැනීමේ අවස්ථාවක් සැපතැම්බරය අගදී එළි දැකිමට නියමිතව තිබේ.

ඒ චිත්‍රා බෝපගේ චරිත කතාව පාදක කොටගත් Nun other than චිත්‍රපටයෙනි.
එහි සමාරම්භක තිරගත කිරීම් සඳහා සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර චිත්‍රපටයේ නිල පෝස්ටරය ඊයේ (13) එහි අධ්‍යක්ෂ උදන් ප්‍රනාන්දු විසින් නිකුත් කරනු ලැබ තිබිණි.
කොළඹ සිනමා ශාලාවේදී එළි දැකීමට නියමිත සිනමා කෘතිය සැප්තැම්බර් 27 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
මොල සෙනෙවිරත්න නිල පෝස්ටර නිර්මාණය සිදු කර ඇත.
ඡායාරූපකරණය චිරන්මයූ මේදිස්, අංග රචනය මනනුවන් රූපසිංහ, ප්‍රධාන නිළි දායකත්වය දිනාරා පුංචිහේවාගෙනි.

Back to top
Go to bottom

Popular News