lan englan tam

පුවත්

මව් රටට ආදරය නිසා දේශපාලන වේදිකාවට ගොඩ වුණා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මව් රටට ආදරය නිසා දේශපාලන වේදිකාවට ගොඩ වුණා" යැයි පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවගේ දියනිය සුබානි අමරදේව ප්‍රකාශ කළාය.

ජාතික ජන බලවේගයේ ජන හමුවකට සහභාගි වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර සිය පියාගෙන් දායාද වූ ගායන හැකියාව පවසමින් ඇය අමරදේවයන්ගේ 'සසර වසන තුරු' ගීතයද එහිදී ගායනා කළාය.

Back to top
Go to bottom

Popular News