lan englan tam

පුවත්

සිනමාව කඩන් වැටුණෙ විජයගෙ හිසට වෙඩි තැබූ නිසයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉහළ තලයකට එමින් තිබූ ශ්‍රී ලාංකික සිනමාව කඩා වැටුණේ අසහාය නළු විජය කුමාරතුංගගේ හිසට වෙඩි තැබීම හේතුවෙන් බව ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර පැවසීය.

ඒ ඇයි යන්න ඔහු 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග මෙවර සංවාදයට එක් වෙමින් මනෝහාරි හේවාවසම් සමග ඔහු මේ බව පැවසූ අතර වැඩසටහන සවස 07ට එම නාලිකාවේ විකාශය විය.
තමන් හොඳම නළුවාට හිමි සම්මානය දිනූ මොහොතේ ශ්‍රී ලංකාවේ අසහාය නළු විජය කුමාරතුංග ජීවත්ව සිටියේ නම් එය ඔහුගේ දෙපා මුල තබන බවද කුමාර තිරිමාදුර එහිදී වැඩිදුරටත් පැවසීය.
සිය ජීවිතය තුළ අතිශය සංවේදී අත්දැකීම් සංවාදයේදී බෙදාගන්නා ඔහු ලාංකික සමාජයේ ඇති අසීරුකම්ද සීරුවෙන් කතාබහ කරමින් 88-89 සමයේ භීෂණ යුගයේදී වූ අත්දැකීම්ද ප්‍රකාශ කළේය.

kemadasa

Back to top
Go to bottom