lan englan tam

පුවත්

හඳගම හොර ලියුම් 5000ක් ලියලා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම තමන් විසින් හොර ලියුම් 5000ක් පමණ ලියා ඇති බව සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල සමග පවසයි.

එම ලියුම් එකම තැනැත්තියට ලියූ ඒවා බවද ඔහු එහිදී පවසයි.
සින්දු, කවිද ලියා ඇති බව අශෝක හඳගම එහිදී පවසන අතර පසුබිමින් සංගීත් ජයසූරිය විසින් ගායනා කරනු ලබන 'නුඹට ලියූ හොර ලියූ හොර ලියුම් අපරාදේ' ගීතයද එකතු කර ඇත.

kemadasa

Back to top
Go to bottom