lan englan tam

පුවත්

TAKE CARE අවසානය ගැන ප්‍රේක්ෂකයෝ කැළඹෙති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනුෂ්ක රසාංජන සිල්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ TAKE CARE ටෙලිනාට්‍යයේ අවසන් කථාංගයට ළඟා වී ඇති අතර එයට අදාළ පූර්ව ප්‍රචාරක පටයක් එළි දක්වා තිබිණි.

එම වීඩියෝව නරඹා කුතුහලයෙන් කැළඹුණු රසිකයින් නාට්‍යය පිළිබඳව බෙහෙවින් උනන්දුව දක්වා ඇත්තේ ටෙලිනාට්‍යයකට මේ දක්වා නොලැබුණු අන්දමේ ප්‍රතිචාරද දක්වමිනි.
TAKE CARE ෆේස්බුක් සමූහයේ මෙම වීඩියෝව ගැන ප්‍රතිචාර විමසා පළ කළ සාරංග දිසාසේකරගේ සටහනකට ඇතැමෙකු "ගෙදර මනුස්සයා පේන්නෙත් වාසල වගේ", "සාරංග, මේන් වැන්දා, ආයෙ නාට්‍ය එපා" යනුවෙන් සඳහන් කරමිනි.
TAKE CARE සඳහා මේ වන විට ලැබී ඇති ප්‍රතිචාර සහ විවේචන අනුව එහි ඇති නාට්‍යමය අගය මෙන්ම එහි කථාවේ ඇති හරය සමාජයට බෙහෙවින් ළඟ බව මින් තහවුරු වේ.

Back to top
Go to bottom

Popular News