lan englan tam

C Chatඑක

නම තිබුණේ TAKE CARE නෙමේ, 'කෑම ලෑස්තියි' කියලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රූපවාහිනියේ ටෙලිනාට්‍ය නැරඹීම නුසුදුසු බව පැවසීමට වඩා ඒවායේ සැබෑ යථාර්ථය දරුවන්ට වටහා දිය යුතු බව ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර පවසයි.

තමන් රංගනයේ යෙදෙන නිළියන්ගේ පෙම්වතුන්ගෙන් රඟපෑමේදී තමන්ට ඇතැම් විට දුරකථන ඇමතුම් පවා එන බවත් කලා පසුබිමක් තිබුණද තමන් පැරෂුටයකින් ගොඩ බැස්සා සේ කටයුතු නොකළ බවත් සාරංග පවසන්නේ 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග සංවාදයට එක් වෙමිනි.
සිය පවුල් ජීවිතය තුළ දෙමාපියන් හැටියට හැසිරිය යුතු ආදරණීය ආකාරය පිළිබඳවද හෙතෙම සඳහන් කළේය. දරුවන්ට කුඩා කලදී දිය හැකි වටිනාම දේ දෙමව්පියන් සතුටින් සිටීම වන බවත් විශේෂයෙන් දරුවන් ඉදිරියේ සතුටින් සිටින බව පෙන්වා සිටීම ඉතා වැදගත් බවත් සාරංග ප්‍රකාශ කළේය.
සම්පූර්ණ සාකච්ඡාව පහතින් පළ වේ.

Back to top
Go to bottom

Popular News