lan englan tam

C Chatඑක

මාත් එක්ක අවුරුදු 30ක් හිටියට සැමියට ස්තුති කරන්න ඕන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සේමිණි ඉද්දමල්ගොඩ යනු තමන් නියෝජනය කරන පරපුරේ මෙන්ම වත්මන් පරපුර අතරද තරඟකාරී රංගන ශිල්පිනියකි.

ඇගේ රංගනයට අභියෝග කරන සිදුවීම් මෙන්ම ඇය ඒවාට මුහුණ දෙන ආකාරය ගැන ඇය 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙමින් ප්‍රකාශ කළාය.
සිය විවාහ ජීවිතය, පොලිස් නිලධාරියකු වන සැමියා සම්ග ගෙවූ වසර 30ක කාලය, ආදරය වැනි මාතෘකා පිළිබඳව ඉතා රසවත්ව සහ බැරෑරුම් ලෙස ඇය සංවාදයේදී හෙළි කරන්නීය.

Back to top
Go to bottom

Popular News