lan englan tam

C Chatඑක

අනුර රට හදන හැටි බලන් ඉන්න පතන නළුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

එළඹෙන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර රට වෙනස් කරන ආකාරය දැක ගැනීමට තමන්ට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි ප්‍රකාශ කරයි.

ගැමුණු වන්නිනායක මෙහෙයවන 'මතක පද' යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙසේ පැවසීය.
තමන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වන නමුත්, මෙම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම මෙරට ජනතාව අපේක්ෂා කරන අලුත් වෙනසකට මුල පිරීමක් බව ඩබ්ලිව්. ජයසිරි එහිදී ප්‍රකාශ කළේය.

Back to top
Go to bottom

Popular News