lan englan tam

C Chatඑක

අමල් දූ සිඟිත්ත මරීසා වෙනුවෙන් ගයයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සිය ආදරණීය දියනිය මරීසා වෙනුවෙන් ගීතයක් ගායනා කර තිබේ.

ආදරණීය ගීතයක් වන මෙය පසුගියදා එළි දැක්වුණු අතර ඒ සඳහා මේ වන විට ආදරණීය ප්‍රතිචාර ලැබෙමින් පවතී.

සංගීතය සුරේශ් මාලියද්දගෙන් සහ පද මංජුල වෙඩිවර්ධනගෙනි.

Back to top
Go to bottom

Popular News