lan englan tam

C Chatඑක

ප්‍රියන්ත මහඋල්පතගමට ඕන දේ මම කරන්නෑ; කලණ ගුණසේකර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කලණ ගුණසේකර යනු මීට වසර කිහිපයකට පෙර විකාශය වූ 'කූඹියෝ' ටෙලිනාට්‍යයේ ප්‍රියන්ත මහ මහඋල්පතගම චරිතයට පණ පොවමින් සමාජයටද එහි ගුණය විහිදුවාලූ රංගන ශිල්පියා වේ.

මෙවර ගැමුණු වන්නිආරච්චිගේ 'මතක පද' යූටියුබ් සංවාදයට එක් වූයේ කලණ ය.
මේ වන විට ලංකාව තුළ උදා වී ඇති දේශපාලන උණුසුමට අදාළව සංවාදයේ නියැලෙන කලණ එහි පවසන්නේ "මේ වගේ මාර අවස්ථාවක් මීට කලින් රටට උදා වෙලා නෑ" යන්නය.
රංගන ජීවිතයේ හැරවුම් භූමිකාව වූ ප්‍රියන්ත මහඋල්පතගම යනු තමන් නොවන බව එහිදී පවසන කලණ වර්තමානයේ සමාජය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව සිය විශ්වාසනීය අදහස් 'මතක පද' බෙදා ගනී.

Back to top
Go to bottom

Popular News