lan englan tam

C Chatඑක

ජනපති සමග 'රස රිසි ගී'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන් කළ වෙනස වන්නේ රටේ මිනිසුන් ජීවත් කරවීම සහ අනාගතය පිළිබඳව ඔවුන්ට බලාපොරොත්තුවක් දීමත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අශේන් සේනාරත්න මෙහෙයවූ 'ජනපති සමග රස රිසි ගී' ටික් ටොක් සමග පැවසීය.

පාර්ලිමේන්තුවේ සිටි පිරිස අතුරෙන් බාගයක් දෙනා රට කරගෙන යෑමට නොහැකි යැයි මගහැර ගිය අවස්ථාවේ ඉතිරි වූ පිරිසගේ සහාය ගෙන රට ඉදිරියට රැගෙන ගිය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.
එම සාකච්ඡාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් සාම්ප්‍රදායික දේශපාලන රටාව බිඳ දමා ජාත්‍යන්තරයේද සහයෝගය ලබාගනිමින් ජනතාවට සහනයක් ලබා දුන් බවයි.
වසර හැත්තෑහයක ශාපය යනු කුමක්දැයි අශේන් විමසා සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඊටද දීර්ඝ පිළිතුරක් සැපයී ය.

Back to top
Go to bottom

Popular News