lan englan tam

C Chatඑක

මංගල සමරවීර වැඩ කළේ අපේ තාත්තා ළඟ!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'මතක පද' යූටියුබ් සංවාදයට පසුගිය සතියේ එක් වුණේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ බූඩි කීර්තිසේනයි.

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වී බුද්ධි කීර්තිසේනගේ පුත්‍රයා වන ඔහු එහිදී වැඩසටහනේ පූරක ගැමුණු වන්නිනායක සමග සිය ජීවිතයේ අහුමුළු ගණනාවක සිදුවීම් බෙදාගන්නා අතර එහිදී හිටපු අමාත්‍ය මංගල සමරවීරයන් පිළිබඳව මතකය අවදි කරයි.
"මංගල සමරවීර වැඩ කළේ අපේ තාත්තා ළඟ" බුද්ධි එහිදී පවසයි. බූඩි සහභාගි වූ "මතක පද' සංවාදයට යූටියුබ්හි බෙහෙවින් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණි.

'මතක පද' සෑම සිකුරාදාවකම සවස 04ට එම යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News