lan englan tam

C Chatඑක

මානසික ව්‍යාකුලතා දුරලන ඔසුව 'කියවීම'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලංකාවේ භාවිත කරන දිනදර්ශනයේ සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ ‘සාහිත්‍ය මාසය’ යනුවෙනි; ඔක්තෝබර් මාසය වෙන් කර තිබෙන්නේ ‘කියවීමේ මාසය’ යනුවෙනි.

මෙම මාසය ඇතුළත පාඨක ප්‍රජාවගේ කියවීමේ ශක්‍යතාව වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ පුස්තකාල විඥාපන විද්‍යාව පිළිබඳ කටයුතුවල නිරතවන විද්වත් ප්‍රජාව විසිනි.

අද, Leader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිතය කලා වින්දනීය අඩහෝරාව වෙන් කෙරෙන්නේ යට කී විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ, වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරන උදිත අලහකෝන් සමග කළ සංවාදයක් වෙනුවෙනි.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News