lan englan tam

අතන මෙතන

“නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි”

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

ජානක වෙත්තසිංහ විසින් රචිත “නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි” ග්‍රන්ථය මෙම මස 25 වැනිදා එනම් අද සවස එළිදැක්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ.

ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ය.

මහාචාර්ය කොටපිටියේ රාහුල යතීන්ද්‍රයාණන් වහන්සේ මුලසුන හොබවන මෙම ජනගත කිරීමේ උළෙලෙහි ප්‍රධාන දෙසුම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් සිදු කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News