lan englan tam

අතන මෙතන

ඉලක්ෂගේ “කඩා වැටෙන තරුවක්” ඇහිඳින්න එන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉලක්ෂගේ “කඩා වැටෙන තරුවක්” ඇහිඳින්න එන්න

 

ඉලක්ෂ ජයවර්ධනගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “කඩා වැටෙන තරුවක්” එළඹෙන ජනවාරියේ සහෘද ගත කිරීමට නියමිත ය.

ඒ 9 වැනිදා සවස 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ය.

කැලණිය සරසවි කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ, රාජ්‍ය සම්මානලාභී කිවියර ළහිරු කිතලගම එදින දෙසුම් පවත්වන අතර සභාව මෙහෙයවීම සහන් කසීර වික්‍රමසිංහ විසිනි.

ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක ගීත ගායනයෙන් එක් වීමට නියමිත ය.  

Back to top
Go to bottom

Popular News