lan englan tam

අතන මෙතන

සුදර්ශී සම්භාවනා පිළිසඳර අද

تقييم المستخدم: 2 / 5

تفعيل النجومتفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුදර්ශී සම්භාවනා පිළිසඳර මෙවර  මවු බිමෙන් මට... මගෙන් මවු බිමට  යනතේමාව ඔස්සේ පැවැත්වීමට නියමිතය.

  ඒ 13  ජනවාරී  2017   සවස 4:30 ට   සිංහල සංස්කෘතික ආයතනයේ " සුදර්ශී " නුග සෙවනේදීයි.

මේ සඳහා   ආචාර්ය සුනිල් සිරිවර්ධන සහා වික්ටර් අයිවන් සහභාගීවන අතර මෙහෙයවීම   සංගීතවේදී ලාල් අබේදීර  විසින් සිදකරනු ලබයි.

සාකච්චා වටය අවසානයේදී  රසඥතාවය වර්ධනය කරන සංගීත සාදයක් ද පැවැත්වීමට නියමිත අතර  ඒ සඳහා ගුවන්විදුලියේ ප්‍රවීන සංගීත විශාරදයන් හා ගායක ගායිකාවන් සහාභාගී වේ. 

ඇතුල්වීම සම්පූරණයෙන්ම නොමිලේ.

Back to top
Go to bottom

Popular News