lan englan tam

අතන මෙතන

වැඩිහිටියන්ට පමණක් වන සායක්කාරගේ 'කොටු'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අසංක සායක්කාරගේ මීළඟ වේදිකා නාට්‍යය 'කොටු' සැප්තැම්බර් 26 වැනිදා සවස 3.30 සහ 7.00ට මරදාන එල්ෆින්ස්ටන් රගහලේඳී වේදිකාගත කෙරේ.

Online ට්කට් අලෙවිය මේ වන විට ආරමභ කර ඇති අතර 3.30
දර්ශනය සඳහා https://www.ticketsministry.com/theatre/kotu/66d2b9e524471 සබැඳිය සහ සවස 07 දර්ශනය සඳහා ටිකට් මිලදී ගැනීමට
https://www.ticketsministry.com/theatre/kotu/66d2bd2146065 සබැඳිය භාවිතා කරන්න.

Back to top
Go to bottom

Popular News