lan englan tam

අතන මෙතන

'මේ ලියුම නොකියවා ගිය අය' සැඳෑව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහේල හෙට්ටිආරච්චිගේ 'මේ ලියුම නොකියවා ගිය අය' කෘතිය කියවීමේ අවස්ථාවක් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සවස මොරටුව 'ද ටැවර්න්'හිදී පැවැත්විණි.


කවියෙන්, කතාවෙන්, ගීතයෙන්, සංගීතයෙන් මෙන්ම මධුවිතෙන්ද හැඩ වූ සැඳෑවක් ලෙස නම් කරමින් කෘතියේ ප්‍රකාශකයින් විසින් එහි ඡායාරූප කිහිපයක් එළිදක්වනු ලැබ තිබිණි.

ඡායා : ෂෙහාන් ලක්ෂිත

Back to top
Go to bottom

Popular News