lan englan tam

අතන මෙතන

ශ්‍රෙයා - සුනිධි 2024 'චේලා' රිද්මය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ ජනප්‍රියම සහ කුසලතාවෙන් පිරිපුන් ගායිකාවන් දෙපලක් වන ශ්‍රෙයා ගෝෂාල් සහ සුනිධි චෞහාන් එක්ව පසුගියදා සිය ප්‍රේක්ෂක සහ රසික පිරිස අමන්දානන්දයට පත් කළ සිදුවීමක් සිය.

ඒ ඉන්දියාවේ 'භූමි 2024' ප්‍රසංගයේදීය. ශ්‍රද්ධා පණ්ඩිත් රචනා කළ ගීතයේ නිර්මාණකරණය සලීම් සුලෙයිමාන්ගෙනි.

Back to top
Go to bottom

Popular News