lan englan tam

අතන මෙතන

යොහානිගේ 'කෙල්ල' පැන්න අලුත්ම ජාත්‍යන්තර පිම්ම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකික ගායිකාවක ලෙස ජාත්‍යන්තර තලයේ සිය කුසලතා පෙන්වූ යොහානි මේ වන විට ලොව පුරා රසික රසිකාවියන් පිරිවරා ගත් ගායිකාවක වී අවසන්ය.
ඉන්දියාවේ සිය වෘත්තීය කටයුතු කරගෙන යෑම තෝරා ගත් යොහානි මෑතකදී සිය ජීවිතයේ තවත් වටිනා කඩඉමකට එළඹ තිබේ.
ඒ ඇගේ ගීත 14ක් ඇතුළත් පළමු ස්ටුඩියෝ ඇල්බමය වන 'කෙල්ල' මීළඟ ග්‍රැමී සම්මාන උළෙලේදී 'හොඳම ගෝලීය සංගීත ඇල්බමය' කාණ්ඩය සඳහා තරඟ වැදීමට සලකා බැලීමට කටයුතු යෙදීම හේතුවෙනි.
67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ ඉහත කාණ්ඩය සඳහා යොහානිගේ 'කෙල්ල' ඇල්බමය ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ පිළිගෙන තිබිණි.
මෙය යොහානිගේ ජීවිතයේ මෙන්ම ලාංකික ගායිකාවක ජාත්‍යන්තර තලයේ එළඹි වටිනා කඩඉමක් වන්නේය.

Back to top
Go to bottom

Popular News