lan englan tam

විශේෂාංග

අශේන්ට වැඩ වරදීද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වූ අශේන්න් සේනාරත්න පසුගියදා වැඩි අවධානයකට ලක් වූයේ සිය නිර්මාණකරණය හේතුවෙන් නොව ඔහු එළඹෙන මහ මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට යෑමේදී ඔහුගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමත් ඒ පිළිබඳව විවේචනය කරමින් ඔහු සමාජ ජාල වෙත සජීවීව පිවිස ප්‍රකාශ නිකුත් කිරීමත් සමගය.

මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය සහ දේශපාලනය පිළිබඳව පරිණත අදහස් දරන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන සමන් සමරක්කොඩි විසින් ඔහුගේ යූටියුබ් නාලිකාවේ අලුත්ම වැඩසටහනින් විමසුමට ලක් කර ඇත.
අශේන්ට සිදු විය හැක්කේ කුමක්ද යන්න ඔහු විසින් විස්තරාත්මකව පවසයි.

Back to top
Go to bottom

Popular News