රංගන ශිල්පී සාරංග දිසාසේකර සිය දායකත්වය ලබා දුන් අලුත්ම වැඩක් ගැන අපිට වාර්තා වුණා.
ෆොටෝ ෂූට් එකක් විදියට එළියට පැමිණි මේ නිර්මාණ කටයුත්ත දුටුව පමණින් තරමක් වෙනස් හැඩයක් ගන්න බව කියන්න පුළුවන්.
Converterobotic නැතිනම් පරිවර්තක රෝබෝවා යන රෆායෙලා ෆර්නැන්ඩුගේ සංකල්පයකට අනුවයි මේ ඡායාරූප පෙළ එළි දැක්වුණේ.
ඡායාරූප රෆායෙලා ෆර්නැන්ඩු , ඇඳුම් නිර්මාණ ප්රබෝධ් මුණසිංහ, වේෂ නිරුපනය ශානිපිරිස්, ෆේස් පේන්ට් තර්ෂණ විජේසිංහ විසිනි.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/gossip/1498-2017-07-12-02-52-28#sigProId0bc3074ffb