ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනි රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම ගායිකාවක් වශයෙන් ද රසිකයන් අතර ජනාදරයට පත් වී තිබෙනවා.
මාධවී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර ප්‍රේම සබඳතාවයක් තිබෙන බවට පසුගිය දිනක පැතිර ගිය කටකතාවට පිළිතුරු වශයෙන් ඇය කියා තිබුනේ එදත් අදත් තමන්ගේ පෙම්වතා වන්නේ තම පියා විතරක් බවයි.
මේ කොහොම වුණත් මාධවී සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ඡායාරූප පෙළක් ගැන ආයෙමත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඒ ඡායාරුප වල ඉන්නේ ඇගේ සැබෑ පෙම්වතා බවයි අපිට නම් ආරංචි වෙන්නේ.
https://mirrorarts.lk/ar/gossip/2926-madhawee-wathsala-s-love#sigProIdc624cbbf2a