බුවිනි චාපා නව පරපුරේ කාගේත් ආදරය දිනූ රංගන ශිල්පිනියක්.බුවිනි අපේ ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩගේ නංගි කියලා හැමෝම දන්නවා.
බුවිනි සහ වත්සලා දෙන්නම ක්ෂේත්රයට ඇවිත් ඉතාම කෙටි කලකින් අතිශය ජනප්‍රියත්වයට පත් වුන දෙන්නෙක් .
බුවිනි රඟපෑමෙන් අයින් වෙන්න යනවාලු මේ දවස්වල ක්ෂේත්රයේ පැතිර යන කටකතාව තමයි ඒ.අපි ඒ ගැන හොයලා බැලුවා .එහි සත්‍යතාවක් නැත්තෙමත් නැහැ.
බුවිනි විවාහ වෙන්න ළඟයි ඉතින් රඟපෑමයි -රංගනයයි පටලවාගන්න ඇය කැමැති නැහැ .අනික බුවිනිගේ ආදරවන්තයා ව්‍යාපාරිකයෙක්. ඔහු කැමැති බුවිනි එක්ක එකතු වෙලා ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න.
බුවිනිගේ අක්කා වත්සලාත් විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වුනා.දැන් පුංචි දියණියකුත් ඉන්නවා.රඟපෑමෙන් අයින් වුන වත්සලා ආයෙම රංගනයට ආවා ඒ ඇගේ සැමියාගේත් කැමැත්ත මත .දක්ෂතාව තියාගෙන නිසොල්මනේ ඉන්න එක අපරාදේ කියලා ඔහුට හිතෙන්න ඇති .
බුවිනිගේ ආදරවන්තයටත් දවසක එහෙම හිතුනොත් හොඳයි .මොකද බුවිනි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් නිසා .ඒත් බුවිනිගෙන් අපි ඒ ගැන ඇහැව්වම ඇය ආදරවන්තයා පිට දාලා ඒ ප්‍රශ්නේ මගහැරියා.
බුද්ධිනී
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/gossip/4323-buvini-diyalagoda#sigProIdb551285018